Books

|
(Sinhala Version)
ශ‍්‍රී ලාංකීය මැණික් පතල් කර්මාන්තය තිරසර යුගයක් කරා කර්තෘ මණ්ඩලය එම්.කේ.සී.ජයමාලිල ජේ.එම්.සී.කේ.ජයසුන්දරල ආර්.එම්.එන්.පී.කේ. ජයසිංහ ප‍්‍රකාශනය මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය මුද්‍රණය - 2020 ISBN 978-955-8382-07-3
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ උන්නතිය සඳහා පර්යේෂණ හා පුහුණු වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන්
පිහිටවා ඇති රාජ්‍ය ආයතනය වන මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය වෙතින් මෙම කෘතිය
දායක කරනු ලබයි. මෙහි අප මැණික් කර්මාන්තයේ ඉතිහාසය, මැණික් නිධි පිහිටීම, ගවේෂණය හා කැණීම් ක‍්‍රමවේද
යනාදිය පිළිබද විද්‍යාත්මක තොරතුරු ඉතාමත් සරල භාෂාවෙන් ඇතුලත් කර ඇත. ඊට අමතරව, ශ‍්‍රී ලාංකීය පතල්
කර්මාන්තයේ සමාජ ආර්ථික පසුබිම පිළිබඳවත් මැණික් පතල් කර්මාන්තය හරහා සිදුවන පාරිසරික බලපෑම් පිළිබදවත්,
මැණික් පතල් කැණීම සදහා තිරසාර ක‍්‍රමවේද පිළිබඳවත් විස්තරාත්මකව තොරතුරු ඉදිරිපත් කිරීමට කතෘ මණ්ඩලය
උත්සුක වී ඇත.මැණික් කර්මාන්ත ප‍්‍රජාවටත්, පර්යේෂකයන්ටත්, දැයේ සිසු දරුවන්ටත්, මේ පිළිබඳ උනන්දුවක් දක්වන
ඔබ සැමටත් මෙම පොතෙන් උපරිම ඵල නෙලාගන්නා ලෙස කතෘ මණ්ඩලය මෙමගින් ආරාධනා කර සිටී.
මෙම කෘතියෙහි ඉංග‍්‍රීසි පරිවර්තනයද ඉදිරියේදී එළිදැක්වීමට අපේක්ෂා කරන බව සතුටෙන් දැනුම් දෙමු.
|

|
Value Addition of Sri Lankan Gemstones
Authors
R. M. N. P. K. Jayasinghe, M. K. C. Jayamali, S. Wijewardhane,
G. G. M. S. Wickramasinghe and R. M. S. Dharmasiri
Publication of Gem & Jewellery Research and Training Institute
1st Edition - 2017
2nd Edition -2020
ISBN978 - 955-8382-02-8
|

|
රසදිය හා බැඳි රන් ශිල්පී දිවියෙහි අඳුරු පැතිකඩ
Author: T.M Rubasinghe
Publication: Gem and Jewellery Research and Training Institute
1st edition-2019
This book was published under the research project of “Assesssing the
Usage in Small Scale Jewellery Manufacturing: A detailed study from
Sri Lanka” with the funding of Global Environmental Facility (GEF).
|

|
Gemmology
By P.G.R. Dharmaratne
Publication of The Gem and Jewellery Research and Training Institute
First Edition 2007
ISBN 978-955-8382-10-1
|

|
Gem Bearing Stream Sediments of Sri Lanka Geology and Geochemistry
By C.B.Dissanayake and Rohana Chandrajith
Publication of The Gem and Jewellery Research and Training Institute
and National Gem and Jewellery Authority
First Published 2003
ISBN 955-9371-02-9
This book contains the summary of the findings of sum pioneering research work carried out by the authors and sum of their colleagues in Sri Lanka and in Germany. The work encompasses the stream sediment geochemistry of the main gem fields of Sri Lanka. It is shown here that in view of the geology, structure, drainage patterns and the physiography, Sri Lanka is well suited for geochemical exploration.
|
 |
ගෙවුඩ තාප පිරියම් කිරීමේ අත්පොත අංක 01 ඔට්ටු තාප පිරියම් කිරීම
සම්පාදනය එස්.එම්.එස් අබේවීර
ප‍්‍රකාශනය මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය
ගෙවුඩ තාප පිරියම් කිරීමේ තාක්ෂණය පිළිබඳ දැනුම ලබාගැනීමට සිංහලෙන් පලවී ඇති පොත පත
ඉතාම අල්පය. එම අඩුව යන්තමින් හෝ පිරිමැසීම සඳහා එක් එක් ගෙවුඩ වර්ග තාප පිරියමි කිරීම
පිළිබඳ පොත් පෙලක් පල කිරීමට මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය කටයුතු
යොදා ඇත. ඔට්ටු තාප පිරියම් කිරීම යනුවෙන් මේ පල වන්නේ එහි පලමු වැන්නයි. මැණික් හා
ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ පර්යේෂණ අංශය මඟින් සිදුකරන ලද පර්යේෂණ හා තාප පිරියම් කිරීම්
වලදී ලැබූ ප්‍රතිඵල හා අත්දැකීම් අලලා මෙම අත්පොත සකස්කර ඇත. තාප පිරියමි කිරීමේ මූලික තාක්ෂණය
වැඩි වැඩියෙන් පිරිස් අතර බෙදාගැනීම, රටට ගෙවුඩ වලින් ලැබෙන ආදායම උපරිමකරණයට ආධාර වේ.
මෙම කුඩා අත්පොත ඔට්ටු තාප පිරියම් කිරීමේ යෙදී සිටින හා ඒ පිළිබඳව උනන්දුවක් දක්වන සියළුදෙනාට, විශේෂයෙන් නව පරපුරේ ව්‍යාපාරිකයන්ට අත්වැලක් වේ යැයි විශ්වාස කෙරේ.
|
Other Research Publications

|
Improper Chemical Usage and Poor Waste Management Practices
in Small Scale Jewellery Sector of Sri Lanka
Authors: A.D.C de Silva, T.M Rubasinghe, M.A.N.C Manthrieerathna,
S.R Diyabalanage, W.G.C.N Wawegedara, N.P.K Jayasinghe, T.S Dharmarathne
Note:
This abstract article was published at the International Conference on
Environmental Monitoring and Management 2020 conducted by
University of Peradeniya Sri Lanka.
|

|
Study on Awareness on the Mercury Usage in Sri Lankan
Small Scale Jewellery Sector
Author: A.D.C de Silva, T.M Rubasinghe, M.A.N.C Manthrieerathna,
S.R Diyabalanage, W.G.C.N Wawegedara, N.P.K Jayasinghe, T.S Dharmarathne
Note:
This abstract article was published at the 24th International Symposium of the
Department of Forestry and Environmental Science 2019, University of
Sri Jayewardenapura, Sri Lanka.
|

|
A Detail Study on Yellow Zircons Produced from Sri Lankan
ReddishBrown Zircons by Heat Treatment
Authors:
Rifkhan, M.N.M., Jayasinghe R.M.N.P.K., Dharmaratne T.S.
Note:
This abstract article was published at the International Conference of Sabaragamuwa
University of Sri Lanka (ICSUSL-2019), Belihuloya on November 14 and 15, 2019.
|

|
Preliminary Investigations on the occurrence of Reddish Brown
Colour in Zircon from Kolonna, Sri Lanka
Authors:
Rifkhan, M.N.M., Wewegedara W.G.C.N., Jayasinghe R.M.N.P.K.,
Dharmaratne T.S., Malaviarachchi M.A.S.P.K, Chndrajith Rohana.
Note:
This abstract article was published at the International Research Conference
of Uva Wellassa University of Sri Lanka (IRCUWU-2020), Badulla
on July 29 and 30,2020.
|
|