SITE SLOGAN

logo

Books

Gemmology

 (Sinhala Version)
 ශ‍්‍රී ලාංකීය මැණික් පතල් කර්මාන්තය තිරසර යුගයක් කරා 
කර්තෘ මණ්ඩලය

එම්.කේ.සී.ජයමාලිල ජේ.එම්.සී.කේ.ජයසුන්දරල ආර්.එම්.එන්.පී.කේ. ජයසිංහ
ප‍්‍රකාශනය
මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය
මුද්‍රණය- 2020
ISBN 978-955-8382-07-3
 මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ උන්නතිය සඳහා පර්යේෂණ හා පුහුණු වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන්
 පිහිටවා ඇති රාජ්‍ය ආයතනය  වන මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය වෙතින් මෙම කෘතිය 
 දායක කරනු ලබයි. මෙහි අප මැණික් කර්මාන්තයේ ඉතිහාසය, මැණික් නිධි පිහිටීම, ගවේෂණය හා කැණීම් ක‍්‍රමවේද 
 යනාදිය පිළිබද විද්‍යාත්මක තොරතුරු ඉතාමත් සරල භාෂාවෙන් ඇතුලත් කර ඇත. ඊට අමතරව, ශ‍්‍රී ලාංකීය පතල් 
 කර්මාන්තයේ සමාජ ආර්ථික පසුබිම පිළිබඳවත් මැණික් පතල් කර්මාන්තය හරහා සිදුවන පාරිසරික බලපෑම් පිළිබදවත්, 
 මැණික් පතල් කැණීම සදහා තිරසාර ක‍්‍රමවේද පිළිබඳවත් විස්තරාත්මකව තොරතුරු ඉදිරිපත් කිරීමට කතෘ මණ්ඩලය 
 උත්සුක වී ඇත.මැණික් කර්මාන්ත ප‍්‍රජාවටත්, පර්යේෂකයන්ටත්, දැයේ සිසු දරුවන්ටත්, මේ පිළිබඳ උනන්දුවක් දක්වන
 ඔබ සැමටත් මෙම පොතෙන් උපරිම ඵල නෙලාගන්නා ලෙස කතෘ මණ්ඩලය මෙමගින් ආරාධනා කර සිටී. 
 මෙම කෘතියෙහි ඉංග‍්‍රීසි පරිවර්තනයද ඉදිරියේදී එළිදැක්වීමට අපේක්ෂා කරන බව සතුටෙන් දැනුම් දෙමු.

Gemmology

 

 ශ‍්‍රී ලංකාවේ මැණික්වල අගය ඉහළ නැංවීමේ තාක්ෂණය
කර්තෘ මණ්ඩලය
ආර්.එම්.එන්.පී.කේ. ජයසිංහල එම්.කේ.සී. ජයමාලිල එස්. විජේවර්ධනල
 ජී.ජී.එම්.එස්. වික‍්‍රමසිංහ සහ ආර්.එම්.එස්. ධර්මසිරි
 ප‍්‍රකාශනය - මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය
 පළමු සංස්කරණය - 2017
 දෙවන සංස්කරණය-2020
 ෂීඊභ 978-955-8382-03-5

Gemmology

  රසදිය හා බැඳි රන් ශිල්පී දිවියෙහි අඳුරු පැතිකඩ

  Author: T.M Rubasinghe

  Publication: Gem and Jewellery Research and Training Institute

  1st edition-2019

  This book was published under the research project of “Assesssing the

  Usage in Small Scale Jewellery Manufacturing: A detailed study from

  Sri Lanka” with the funding of Global Environmental Facility (GEF).

Gemmology

 Gemmology
  By P.G.R. Dharmaratne
  Publication of The Gem and Jewellery Research and Training Institute
  First Edition 2007
  ISBN 978-955-8382-10-1

Gem  Bearing Stream Sediments of Srilanka Geology and Geochmistry

 Gem Bearing Stream Sediments of Sri Lanka Geology and Geochemistry
 By C.B.Dissanayake and Rohana Chandrajith
 Publication of The Gem and Jewellery Research and Training Institute 
 and National Gem and Jewellery Authority
 First Published 2003
 ISBN 955-9371-02-9

This book contains the summary of the findings of sum pioneering research work carried out
by the authors and sum of their colleagues in Sri Lanka and in Germany.
The work encompasses the stream sediment geochemistry of the main gem fields of Sri Lanka.
It is shown here that in view of the geology, structure, drainage patterns and the physiography,
Sri Lanka is well suited for geochemical exploration.

Gewda
 ගෙවුඩ තාප පිරියම් කිරීමේ අත්පොත අංක 01
ඔට්ටු තාප පිරියම් කිරීම
 සම්පාදනය
එස්.එම්.එස් අබේවීර
 ප‍්‍රකාශනය
මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය
 ගෙවුඩ තාප පිරියම් කිරීමේ තාක්ෂණය පිළිබඳ දැනුම ලබාගැනීමට සිංහලෙන් පලවී ඇති පොත පත ඉතාම අල්පය. 
එම අඩුව යන්තමින් හෝ පිරිමැසීම සඳහා එක් එක් ගෙවුඩ වර්ග තාප පිරියමි කිරීම පිළිබඳ පොත් පෙලක් පල කිරීමට මැණික් හා
ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය කටයුතු යොදා ඇත. ඔට්ටු තාප පිරියම් කිරීම යනුවෙන් මේ පල වන්නේ
එහි පලමු වැන්නයි. මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ පර්යේෂණ අංශය මඟින් සිදුකරන
ලද පර්යේෂණ හා තාප පිරියම් කිරීම් වලදී ලැබූ ප්‍රතිඵල හා අත්දැකීම් අලලා මෙම අත්පොත සකස්කර ඇත.
තාප පිරියමි කිරීමේ මූලික තාක්ෂණය වැඩි වැඩියෙන් පිරිස් අතර බෙදාගැනීම, රටට ගෙවුඩ වලින් ලැබෙන ආදායම උපරිමකරණයට
ආධාර වේ. මෙම කුඩා අත්පොත ඔට්ටු තාප පිරියම් කිරීමේ යෙදී සිටින හා ඒ පිළිබඳව උනන්දුවක් දක්වන
සියළුදෙනාට, විශේෂයෙන් නව පරපුරේ ව්‍යාපාරිකයන්ට අත්වැලක් වේ යැයි විශ්වාස කෙරේ.

   Other Research Publications

Gemmology

   Improper Chemical Usage and Poor Waste Management Practices

   in Small Scale Jewellery Sector of Sri Lanka

   Authors:   A.D.C de Silva, T.M Rubasinghe, M.A.N.C Manthrieerathna,

   S.R Diyabalanage, W.G.C.N Wawegedara, N.P.K Jayasinghe, T.S Dharmarathne

   Note:

   This abstract article was published at the International Conference on

   Environmental Monitoring and Management 2020 conducted by

   University of Peradeniya Sri Lanka.

Gemmology

   Study on Awareness on the Mercury Usage in Sri Lankan

   Small Scale Jewellery Sector

    Author:   A.D.C de Silva, T.M Rubasinghe, M.A.N.C Manthrieerathna,

    S.R Diyabalanage, W.G.C.N Wawegedara, N.P.K Jayasinghe, T.S Dharmarathne

    Note:

    This abstract article was published at the 24th International Symposium of the

    Department of Forestry and Environmental Science 2019, University of

    Sri Jayewardenapura, Sri Lanka.

Gem  Bearing Stream Sediments of Srilanka Geology and Geochmistry

A Detail Study on Yellow Zircons Produced from Sri Lankan

ReddishBrown Zircons by Heat Treatment

Authors:

Rifkhan, M.N.M., Jayasinghe R.M.N.P.K., Dharmaratne T.S.

Note:

This abstract article was published at the International Conference of Sabaragamuwa

University of Sri Lanka (ICSUSL-2019), Belihuloya on November 14 and 15, 2019.

Gem  Bearing Stream Sediments of Srilanka Geology and Geochmistry

Preliminary Investigations on the occurrence of Reddish Brown

Colour in Zircon from Kolonna, Sri Lanka

Authors:

Rifkhan, M.N.M., Wewegedara W.G.C.N., Jayasinghe R.M.N.P.K.,

Dharmaratne T.S., Malaviarachchi M.A.S.P.K, Chndrajith Rohana.

Note:

This abstract article was published at the International Research Conference

of Uva Wellassa University of Sri Lanka (IRCUWU-2020), Badulla

on July 29 and 30,2020.

 
You are here  : Home ප‍්‍රකාශන පොත්
Support