පර්යේෂණ විවිධ ගෙවුඩ වර්ග සඳහා විශේෂිත තාප පිරියම් තත්ව හඳුන්වාදීම. ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශ වලින් විවිධ ගෙවුඩ වර්ග හමුවේ. මෙම ගෙවුඩ තාප පිරියම් මගින් එහි වර්ණය වැඩිදියුණු කිරීමට සුදුසු වේ. මෙම ව්‍යාපෘතිය හරහා ගෙවුඩ කාණ්ඩගත කිරීමේ ක‍්‍රමවේදයක් සහ ඒ සඳහා ප‍්‍රශස්ත තත්ව හඳුන්වාදීම අරමුණු වේ. සේවා
|