SITE SLOGAN

logo

අපගැන

මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරී පනතේ 25 (1) වගන්තිය යටතේ වර්ෂ 1995 ජුලි දසදී පිහිටුවන ලදී. එතැන් සිට මෙම ආයතනය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ප‍්‍රවර්ධනය සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් පර්යේෂණ සහ පුහුණු සේවාවන් ලබා දීම වෙනුවෙන් ක‍්‍රියාකාරීව නියැලෙමින් සිටී.


දැක්ම
”මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ අභිවෘද්ධිය හා සංවර්ධනය සඳහා අදාල පර්යේෂණ හා පුහුණු කටයුතු කරමින් කලාපයේ විශිෂ්ඨතම පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය වීම. ”

මෙහෙවර
”මැණික් හා හා ස්වර්ණාභරණ කර්මාන්තයට ඉතා තරඟකාරී මට්ටමේ කුසලතාවයන් වැඩි දියුණු කිරීම තුලින් අප සේවා දායකයන්ට උපරිම අන්දමේ සේවාවක් ලබා දීමට අදාල නව මැණික් තැන්පතු හඳුනා ගැනීම සඳහා ගවේෂණ කටයුතු, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ අභිවෘද්ධියට අදාල නව නිපැයුම් බිහි කිරීම හා ඒවායේ අගය වැඩිකිරීමට අදාල ශිල්පීය හා තාක්‍ෂණික දැනුම හා කුසලතා වලින් පිරිපුන් ශ‍්‍රමිකයන් බිහිකිරීම මෙන්ම කර්මාන්තයට අදාල වැඩමුළු, සඟරා, පොත්පත් හා පර්යේෂණ ග‍්‍රන්ථ පල කිරීම අපගේ මෙහෙවරයි.”

 
You are here  : Home අප ගැන දැක්ම හා මෙහෙවර
Support